Suthra Pitakaya - Patisambhidamagga 1
Suthra Pitakaya - Patisambhidamagga 1
  • Load image into Gallery viewer, Suthra Pitakaya - Patisambhidamagga 1
  • Load image into Gallery viewer, Suthra Pitakaya - Patisambhidamagga 1

Suthra Pitakaya - Patisambhidamagga 1

Regular price
$14.00
Sale price
$14.00
Regular price
Sold out
Unit price
per 

(SKU: LS6030B8D9) තථාගතයන් වහන්සේ විසින් දේශනා කල නෛර්යාණික ශ්‍රී සද්ධර්මය අතීත, අනාගත, වර්තමාන යන කාලත්‍රයටම ශාක්‍යතාවය වන අකාලික වූ යථාර්ථවාදී දර්ශනයක් බැව් අප සියල්ලෝම පිළිගෙන තිබේ. ඒ දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය පාලි ත්‍රිපිටකය වේ. එය බුදුරදුන්ගේ පරිනිර්වාණයෙන් පසු සංගායනා කර විනය , සුත්‍ර , අභිධර්ම වශයෙන් තුන් පිටකයෙහි ඇතුලත් වේ. සියළු ග්‍රන්තයන්ගෙන් මෙහිදී දක්වාලනුයේ සුත්‍ර පිටකයෙහි එන පටිසම්භිදාමග්ග 1 කාණ්ඩය වේ .

Summary

Publisher Buddhist Cultural Center
SKU LS6030B8D9
Pages 548
Language Sinhala - Pali
Shipping Weight 1475g
Binding Hard Binding