Sethsuwa Maha Narayana Thailaya (60ml)
Sethsuwa Maha Narayana Thailaya (60ml)
Regular price
$1.58
Regular price
$1.87
Sale price
$1.58
Unit price
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
How to order?
How to order?
Please add the desired product or service to the cart and proceed to make the payment. Once you complete the process by making the payment we will connect with you fulfill your order.
(SKU: LS43970130) Narayana Oil is being used for thousands of years in Ayurvedic System of medicine. It is indicated in conditions like paralysis, facial paralysis, back ache, sciatica, impotence, muscle waisting, as an external application on head for high blood pressure etc. It is very effective for massage purposes even for healthy people as it rejuvenate the body.
වසර දහස් ගණනක් පුරා ආයුර්වේද වෛද්‍ය ක්රමයේ භාවිත කරනු ලබන ඖෂධයකි. එහි ගුණාත්මක භාවයට හානියක් සිදු නොවන පරිදි නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ හා නිසි ක්‍රමවේදයන් අනුව " සෙත්සුව මහා නාරායන තෛලය" නිෂ්පාදනය කරනු ලබයි.
මෙය අභ්‍යංග, පාන හා වස්ති සඳහා උපයෝගී කර ගත හැකි තෛලයකි.වාත රෝග සඳහා ශේෂයෙන් ගුණදායකයි. වේදනා කැක්කුම් සඳහා ගෑමෙන් ක්ෂණිකව සහනය ලබා දේ. පල්ෂඝාත ආර්දිත, ආක්ෂේප, මන්‍යාස්තම්භ, ගෘධසි, ලිංගික දුබලතා සඳහා යෝග්‍යයි.
අධික රුධිර පීඩනයට හිස ගැල්වීමට ගුණදායකයි. නිරෝගී අයගේ සෞඛ්‍ය රැක ගැනීමට මෙම තෙල් අභ්‍යංගය ඉතාමත් සුදුසුයි.






